ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි


කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ නිව්යෝක්  නුවර 2 වැනි ශ්‍රීලාංකිකයාත් මියගොස් තිබේ. නිව්යෝර්ක් පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මෙසේ  මියගොස් තිබේ.

මේ වන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් මේ දක්වා මියගොස් තිබේ.

ඒ ස්විස්ටර්ලන්තය 01, ඉතාලියේ 01, එංගලන්තයේ 02 හා ඇමෙරිකාවේ එක් අයෙක් වශයෙනි.

 



Recommended Articles