ඕස්ට්‍රේලියාවේ පුවත්පත් 60 ක් පමණ මුද්‍රණය නතර කරයි


කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හෙතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පුවත් පත්  60 ක පමණ මුද්‍රණ කටයුතු නවතා දැමීමට පියවරගෙ ගෙන තිබේ.

එරට මාධ්‍ය සමූහයක් වන නිව්ස් කෝප් බදාදා කියා සිටියේ තම අන්තර්ගතය අන්තර්ජාලය හරහා ගෙන යන බවයි.

“අපි මෙම තීරණය සැහැල්ලුවට ගෙන නැහැ,” නිව්ස් කෝප් ඔස්ට්‍රේලියා ප්‍රධානී මයිකල් මිලර් පැවසුවේය. ඔහු සඳහන් කළේ දැනටමත් ගැටලුවට පත්ව ඇති පුවත්පත් කර්මාන්තය තුළ  වෙළඳ දැන්වීම් පළකිරීම පහත වැටීමද ගැටලුවක් බවට පත්ව ඇති බවයි.



Recommended Articles