කෝවිඩ් - 19 ආසාධිත වුනු තවත් රෝගියෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි


කෝවිඩ් - 19 වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඉන් සම්පුර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇ​ත. ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා වෛරසය වැලදීමෙන් සුවය ලබා රෝහලෙන් පිටවූ පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් වනවා.

ඒ අනුව කොරෝනා වෛරසයෙන් සම්පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 17 දෙනෙක් වන බව​ට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.



Recommended Articles