සබරගමුවේ අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් වසයි - බස් රථ ධාවනයත් නවත්වයි


ඇඳිරි නීතිය ඉවත් කළත් සබරගමුව පළාතේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමන ලෙස පොලිස් ස්ථාන නිවේදනය කර තිබේ.

එසේම සබරගමුව පළාත තුළ සියලුම මගී ප්‍රවාහන බස් රථ ධාවනයෙන් ඉවත් කරන ලෙසද දන්වා තිබේ.

වරකාපොළ රංගන රුවන්



Recommended Articles