කහකඩු කිලෝවක උපරිම සිල්ලර මිල රු 750යි By එච්.අයි. තුෂාර // 2020 අප්රේ 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කහකුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව එම මිල ඊයේ සිට ක්‍රියාත්මක වෙයි. Facebook Twitter Google+ Recommended Articles