කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළට


කෝවිඩ් - 19  ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද දිනයේ දී කොරෝනා ආසාදනය වු රෝගීන් දෙදෙනෙක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles