කෝවිඩ් 19 ආසාදිතයින් ගණන 309ක් දක්වා ඉහළට By .. // 2020 අප්‍රේ 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් 19 වෛරසය වැළදුණු ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 309ක්. Facebook Twitter Google+ Recommended Articles