කල් ඉකුත් වාහන දඩ ගෙවීමේදී තැපැල් කාර්යාලවලින් දඩ නෑ


ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කල් ඉකුත් වූ වාහන දඩ ගෙවීමේදී අතිරේක දඩ මුදලක් ගෙවීමකින් තොරව ඒවා තැපැල් කාර්යාල හරහා ගෙවීමට අවස්ථාව ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එසේ දඩ මුදල් නොමැතිව මැයි මස 02 දා තෙක් ගෙවීමට අවස්ථාව පවතී.



Recommended Articles