අද සවස දක්වා කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවෙයි


අද (2)සවස්  වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින්  වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙවද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු රෝගින් ගණන 690කි.

මේ වන විට සුවය ලබා රොහලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 172කි.



Recommended Articles