අවසන් තරගයේදී රංගනගෙන් වාර්තාවක්


සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ඒ එක් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලු 100ක් දවාගත් ලොව තෙවැනි පන්දු යවන්නා බවට  පත්වෙමිනි.

ඒ එංගලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (එස්.එස්.සී, ගාල්ල හා නුවර අස්ගිරිය) හා ජේම්ස් ඇන්ඩර්සන් (ලොඩ්ස්) මීට පෙර මෙම දක්ෂතා දක්වා තිබුණි.

 



Recommended Articles