සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. ආණ්ඩු පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ පළමු මන්ත්‍රීවරයා වන්නේ මනූෂ නානායක්කාර මහතායි. ඔහු සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේය.
So #SriLanka. Welcome Manusha back to the UNP! More to come soon. The end is near for the #FakePM and the rest of the imposters. #CoupLK @RW_UNP @MaithripalaS pic.twitter.com/0TC9sjttdQ
— Harsha de Silva (@HarshadeSilvaMP) November 6, 2018