මහින්ද - මෛත්‍රී ජන මහිම රැළියට එක්වෙති By රුවන් කාශ්‍යප // 2018 නොවැ 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රටම රකින ජන මහිම ජන රැළියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එක්වූහ. පාර්ලිමේන්තු වට රවුමේ මෙම රැළිය පැවැත්වෙයි. ඔවුන් දෙදෙනාම එකම අවස්ථාවේදී වේදිකාවට එක්විය. Facebook Twitter Google+ Recommended Articles