ප්‍රධාන හා කැළණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් By .. // 2018 නොවැ 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රධාන දුම්රිය මාර්ගයේ හා කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයන්ට බාධා එල්ල වී තිබේ. එම මාර්ග දෙකේම ධාවනය වූ දුම්රියන් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් මෙසේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ. Facebook Twitter Google+ Recommended Articles