එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධනය කර තිබූ මැයි රැළිය අත්හිටවීමට ඒම පක්ෂය තීරණය කර තිබේ.
Latest News
ජනපති විශේෂ පරීක්ෂණ මණ්ඩලය පත්කරයි
දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වි
විදේශිකයන් විශාල ලෙස රටින් පිටවෙයි
සංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රි ලංකාව විශාල ලෙස මේ වසරේ ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුණි.
තෙල් අවිව් නගර චතුරස්රයේත් ශෝකය
ශ්‍රී ලංකාවේ එල්ල වූ ප්‍රහාරය ගැන කනගාටුව පළකරමින් ඊශ්‍රායෙලයේ තෙල් අවිව් නගර චතුරස්‍රය ලංකාවේ කොඩියෙන් වර්ණවත
ගල්කිස්සේ නිවාස සංකීර්ණයක නිවසක් පරීක්ෂාවට
ගල්කිස්ස නිවාස සංකීර්ණයක නිවසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටියි.
ප්‍රහාරයක් ගැන ඉන්දියාව ලංකාවට තොරතුරු දීලා?
ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීම වැඩි ඉඩක් ඇති බවට ඉන්දිය ආරක්ෂක අංශ විසින් ශ්‍රි ලංකාවට කලින්ම තොරතුර
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකුත් භාර ගෙන නෑ
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.
සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරයෙන් බේරුණ කොලිවුඩ් නිළිය
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාරය එල්ල වූයේ තමන් එම හෝටලයෙන් නික්ම ගොස් සුළු මොහොතකින් බව ප්‍රකට ඉන්දීය කොල
TNA හා CWC මැයි රැළි නොපවත්වයි
පවතින අයපහත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොප
ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දමයි
ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හා කොළශ පිහිටි ඇමෙරිකානු කේන්ද්
කොළඹ පිපිරීම් දැකීම බලවත් සංවේගයක් - චීන ජනපති
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීනය අවධාරණය කරයි.
උතුරේ සියලුම පළාත් රාජ්‍ය ආයතවලට නිවාඩු දෙයි
රට තුළ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සැළකිල්ලට ගනිමින් උතුරු පළාත් සභාවට අයත් සියළුම පළාත් රාජ්‍ය ආයතන වෙතට අද (22ද
හදිසි මරණ පරීක්ෂකවරුන්ට ඉල්ලීමක්
වහාම තම රෝහල්වෙත ගොස් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස
කහගොල්ලේදී පියෙකු හා පුතුන් දෙදෙනෙකු අත්අඩංගුවට
ටි. 56 අවි සඳහා යොදන සජිවී පතොරම් හා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ් ඇසුරුමක් සමග දියතලාව කහගොල්ලේදී සැකකරුවන් ති
අත්අඩංගුවට පත් පිරිස 24ක් දක්වා ඉහළට
දිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දඹුල්ලේදී තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
කොළඹ හා මඩකලපුව සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට දඹුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජනපති - අගමැති අතර හමුව පෙ.ව. 9.00ි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙව 9ට පැවැත්විමට නියමිත
බස් හා දුම්රිය ටිකෙන් ටික යථා තත්ත්වයට
පොලිස් ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමගින් මේ වන විට ලංගම හා පේද්ගලික බස් සේවා හා දුම්රිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්
ජනපති පැමිණෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර 4/21 දින මධ්‍යම
අඩි හයක් දිග බෝම්බයක් කටුනායකින් සොයා ගනියි
කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21දා) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ
ඇඳරි නීතිය ඉවත් කරයි
ඊයේ පනවූ ඇඳිර නීතිය අද පෙ.ව. 6ට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
සියලු දෙනා සාමකාමීව දූරදර්ශීව ක්‍රියා කරන්න - අස්ගිරි මහනාහිමි
ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට සාතිශය සංවේගය පළ කර සිටින අතර, තුවාල වූවන්ට ඉක්මන් සුවය පතමු.
කොළඹ කොටස් වෙළඳපොළ හෙට වසයි
පවතින අයහපත් ආරක්ෂක තත්ත්වයන් යටතේ කොළඹ කොටස් වෙළඳපොළ හෙට දිනයේදී සිය කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.
රියල් මැඩ්රිඩ් පිටියේ විනාඩියක නිශ්ශබ්දතාවක්
ස්පාඤ්ඤ ලා ලීග තරගාවලිය යටතේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා ඇත්ලටික් බිල්බාවෝ අතර පැවැත්වූ තරගයට පෙර එම කණ්ඩායම් දෙක
ලංකාව නිසා අයිෆල් අඳුරු වෙයි
ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ශෝකය පළ කිරීමක් ලෙස අද රාත්රියේදී ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදු
මුස්ලිම් මැති ඇමතිවරු - උලමා හා කාදිනල් අතර හමුවක්
සමස්ත ලංකා මුස්ලිම් වියතුංගේ සංගමය (උලමා) , මුස්ලිම් මැති ඇමතිවරුන් හා අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අ
ප්‍රහාර සම්බන්ධයෙන් 13ක් අත්අඩංගුවට - 10 CIDයට දෙයි
කොළඹට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13ක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පියා මට අද පල්ලි යන්න එපා කිව්වා - හරීන්
අද දිනයේදී පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ප්‍රහාර ගැන සොයන්න ජනපතිගෙන් පරීක්ෂණ මණ්ඩලයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක
ප්‍රහාර ගැන මා දැනුවත් කර තිබුණේ නෑ - අගමැති
එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ කලින් තොරතුරු ලබාදී තිබුණත් ඒ පිළිබඳව තමන් හා අමාත්‍යවරුන් දැනුවත්

