ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හා කොළශ පිහිටි ඇමෙරිකානු කේන්ද්‍රය හා අනෙකුත් පියස්ද වසා දමා තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය අප්‍රේල් 22 දින වසා ඇත. කොළඹ ඇමරිකන් කේන්ද්‍රය සහ අනෙකුත් ඇමරිකානු පියස් ද අද දින වසා තැබේ. හදිසි ඇමරිකානු පුරවැසි සේවාවන් පමණක් ක්‍රියාත්මක වෙයි. https://t.co/c3Npq3f3YR
— U.S. Embassy Colombo (@USEmbSL) April 22, 2019

