ප්‍රහාර සම්බන්ධයෙන් 13ක් අත්අඩංගුවට - 10 CIDයට දෙයි By .. // 2019 අප්රේ 21 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 13ක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරින් සැකකරුවන් 10ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කර ඇත. Facebook Twitter Google+ Recommended Articles