ගල්කිස්සේ නිවාස සංකීර්ණයක නිවසක් පරීක්ෂාවට


ගල්කිස්ස නිවාස සංකීර්ණයක නිවසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටියි. 

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් අනුව මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරයි.

 



Recommended Articles