කොළඹ කොටස් වෙළඳපොළ හෙට වසයි


පවතින අයහපත් ආරක්ෂක තත්ත්වයන් යටතේ කොළඹ කොටස් වෙළඳපොළ හෙට දිනයේදී සිය කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.

 

 



Recommended Articles