ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකුත් භාර ගෙන නෑ By .. // 2019 අප්‍රේ 22 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැත. මෙම ප්‍රහාවලින් මේ දක්වා පුද්ගලයින් 290ක් ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි. ස්ථාන අටක ප්‍රහාර එල්ල විය. Facebook Twitter Google+ Recommended Articles