පියා මට අද පල්ලි යන්න එපා කිව්වා - හරීන්


අද දිනයේදී පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු  ප්‍රකාශ කළේ තම පියා සති තුනක පමණ කාලයක පටන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන නමුත් බුද්ධි අංශ තොරතුරු නිසා තමන්ට මෙසේ දේව මෙහෙයන් සඳහා එක්නොවන ලෙස තමන්ට දැන්වූ බවයි.

 



Recommended Articles