කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාග
Latest News
සතොස ගබඩාවන්හි අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා නාවික හමුදා සහාය
අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (25) නාවික හමුදාව සිය දායකත්වය ලබා
රැජින චාල්ස් අවසන් වරට එකට හමුවූයේ මාර්තු 12දා
නමුත් දෙවැනි එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වි නෑ - පවිත්‍රා
කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් අද (25) දිනයේ මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච
ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2797 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ව්‍යසනයෙන් රට මුදවා ගැනිමට රජයමෙන්ම ජනතාවද එක් විය යුතුයි - අනුර
කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වයෙන් රට මුදවා ගැනීම රජයට පමණක් කළ නොහැකි බවත්, මෙම ව්‍යසනය ජයගත හැක්ක
චාර්ල්ස් කුමරුටත් කෝවිඩ් - 19 වෛරසය වැළදේ
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් ක
තිස්ස නාගොඩවිතාන අභාප්‍රාප්ත වෙයි
ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද(25) සවස අභාප්‍රාප්ත වී තිබේ.
කොවිඩ්-19 හමුවේ ජර්මානු පාර්ලිමේන්තුවේ දුරස්ථභාවය
“අපි වසංගතයේ ආරම්භයේ සිටිනවා. මොකද මරණ අඩු වුවත්, ආසාදිතයන් වැඩිවෙමින් පවතිනවා” ජර්මනිය කියයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දඹුල්ලේ සියලු නගර විෂබිජහරණය සිදු කරයි
දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම සුද්ද පවිත්‍ර කොට විසබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්
දෛනික ගැටලු විසඳා ගන්න පොලීසියෙන් අංක තුනක්
119, 011-2444480, 011-2444481 යන දුරකතන අංක මේ සඳහා භාවිත කිරීමේ අවස්ථාව පවතී.
ඇඳිරි නීතිය වේලාවේ මහජනතාවට සහාය විමට පොලීසියෙන් දුරකථන අංක 3ක්
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම වැළැක්වීම අරමුණින් දිවයින තුල පනවා ඇති ඇඳිරි නිතී තත්ත්වය මත මහජනතාවට ඇතිවන ගැටලු
මහජන සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මාතර නව දිස්ත්‍රික් රෝහලට විශේෂ වාට්ටුවක්
කොරෝනා රෝග ලක්ෂණ පවතින බවට හඳුනා ගන්නා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා මාතර නව දිස්ත්‍රික් රෝහලට විශේෂිත
විදෙස්ගත ශ්‍රමිකයන් හා පුරවැසියන් ගැන සොයා බැලිම රජයේ වගකීමක්
පවතින ත්ත්වය හමුවේ මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් හා පුරවැසියන් පිළිබඳ සොයා බැලීම රාජ්‍යතාන්ත්‍රික වගකීමක් බවත්, ඒ ව
කැබිනට් රැස්වීම කොවිඩ් 19 ආරක්ෂාවීමේ ක්‍රමවේද අනුව පවත්වයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (25දා) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමද කොරෝනා වෛරසයෙන් ආරක්
ඇඳිරි නිතිය කඩකළ 2797ක් අත්අඩංගුවට
පසුගිය 20 දා සිට මේ දක්වා ක්‍රියත්මක වන ඇඳිර නිතිය කඩකළ පුද්ගලයන් 2797ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඇමෙරිකාවට අවශ්‍ය නම් අප උදව් දෙන්නම් - රුසියාව
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රය ඇමෙරිකාව විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
සමස්ත චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාව සමග සිටියි
කොවිඩ් 19 පැතිරිම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකව ගෙන ඇති පියවර මගින් ශ්‍රී ලංකාවට සාර්ථකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත්
නොසිතූ මොහොතක ලැබුණ නිවාඩුවේ වැව්වොත් නරකද?
(LONG READS) බලාපොරොත්තු නොවු ආකාරයට මෙම නිවාඩුව ලැබුණද එය ඵලදායීව ගතකරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරිමට සිතුවෙමු.
අවදානම් කලාපයක - කොළඹ සිට පන්නිපිටියට ගමන් කළෙමි
කොළඹ නගරයේ සිට පන්නිපිටියට අප ගමන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡායාරූප පෙළක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අයුර
බොරතෙල් මිල පිළිබඳව නව කාටලයක් බිහිකිරීමට සැරසේ
බොරතෙල් මිල තීරණයට සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය නව කාටලයක් බිහි කිරීමේ සාකච්ඡාවක?
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් නිවේදනයක්
කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථ
කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත.
කෝවිඩ්වලටත් වඩා පුරුද්ද ලොකුය
(LONG READS) ජම්මෙට වඩා පුරුද්ද ලොකුය. ඒ අපේ ජනසමාජයේ පවතින කට වහරකි. මේ කට වහර මගේ මතකයට ආවේ මේ අපේ ජන සමාජය දෙස බලා සිටීමෙ
කොවිඩ් 19 රෝගියෙකුගේ සංවේදී බැගෑපත් ඉල්ලීම
කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ කාන්තාවක් කරන සංවේදී ඉල්ලීමකට අදාළ වීඩියෝවක් මේ වන විට බොහේ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන
කෝවිඩ් - 19 ආසාදිත ශ්‍රී ලාංකිකයින් ගැන ඉතාලියේ රෝහල් විසින් තහවුරු කර නැත
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැත
පුත්තලම රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට පහරදෙයි
පුත්තලම මුලික රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට අද ( 25 ) උදෑසන රෝහල් භුමියේදි පුද්ගලයකු පහර දිමේන් තුවාල ලබා රෝහල් ග
ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසන වැඩිවෙලා
ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අ
නිරෝධායනය වූ දෙවැනි කණ්ඩායම පිටත්ව යයි
කන්දකඩු හා පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නිම කරන ලද පුද්ගලයින් 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම අද උ
නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි
නව COVID-19 රෝගීන් 50 ක් රට තුළ තහවුරු වීමෙන් පසු නවසීලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

