ඇඳිරි නිතිය කඩකළ 2797ක් අත්අඩංගුවට


පසුගිය 20 දා සිට මේ දක්වා ක්‍රියත්මක වන ඇඳිර නිතිය කඩකළ පුද්ගලයන් 2797ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අද දහවල් 12 දක්වා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. එසේම වාහන 729ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.



Recommended Articles