58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.
Latest News
මැයි අවසන් සතියේදීත් මැතිවරණය බෑ - මාස තුනකින් පාර්ලිමේන්තුව රැස්කරන්නත් බෑ - මැකො
මේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝ
තායිලන්තයේ රාත්‍රි කාලයට ඇඳිරි නීතිය
ඒ අනුව එළැඹෙන සිකුරාදා දින සිට නියමක් නොමැතිව රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.
ඇඳිරි නීතිය කඩ කර 10 ,039ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදි එය උල්ලංඝනය කර පුද්ගලයින් 10,039 ක් අද (2) දින අත්අඩංගුවට ගෙන තිබේ.
භේදයකින් තොරව රට බේරා ගැනීමට එක්විය යුතුයි - අගමැති
නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂ නායක රැස්වීමක් කැඳවීය
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 151 දක්වා ඉහළට
කෝවිඩ් - 19 වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
කෝවිඩ් -19 අරමුදලට යැයි පවසා මුදල් වංචා කළ පිරිස් ගැන ජනාධිපති කාර්යාංශයට තොරතුරු
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්ය
කොවිඩ් 19 ගැන අසත්‍ය ප්‍රචාර යැවු සරසවි සිසුවෙකු අත්අඩංගුවට
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අද අත්අඩංගුවට ග
පක්ෂ භේදයකින් තොරව සියලුම දෙනා එක්ව කොරෝනා වෛරසය පරාජය කිරීමට එක්විය යුතුයි - රනිල්
මේ මොහොතේ පක්ෂ භේදයකින් තොරව සියලුම දෙනා එක්ව ක්‍රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීමට මිස, ආණ්ඩුවට එරෙහිව වි
හිටපු කතානායකගෙන් රජයට පැසසුම්
කොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පුර්ණ සහය රජයට ලැබෙනු ඇති බ
කොරෝනා අසාදිතව මියගිය අය ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනයට
කොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකර තිබේ.
අත්‍යාවශ්‍ය නොවන දෑ ගෙන්වීම නවත්වයි
ඖෂධ, ඉන්ධන හැර අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
කොරෝනායැයි සැක අසාදිතයින්ගේ පරීක්ෂණ සඳහා නාවික හමුදාව නෙවිල් ප්‍රනාන්දු රෝහල සංවර්ධනය කරයි
නාවික හමුදාව විසින් අද (02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල ප
කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 150 දක්වා ඉහළට
කොරෝනා වෛරසය අසාදිත තහවුරු කරන ලද රෝගින් ගණන 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජ
’’එළවලු ප්‍රවාහනය කරන ලොරි වලින් නුවරඑළියට කොරෝනා පැමිණිය හැකියි’’ ?
කොළඹට එළවලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොවිඩ් 19 වෛරස් රෝගවාහකය පැමිණීමේ දැඩි අවධා
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ දෙදෙනෙකු අත්අඩංගුවට
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ගොතටුව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂ
කැළණි ගඟේ ගුණාත්මක බව ඉහළට
කැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව තහවුරු වී තිබේ.
තලවකැලේ තවත් දෙදෙනෙක් නිරෝධායනයට
කොරෝනා වෛරසය පැතිරීයාමේ අධිඅවධානම් කලාප ලෙස නම් කොට ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි
කොරෝනා හේතුවෙන් අපෙන් සමුගත් කලාකරුවන්
කොරෝනා වසංගතය හේතුවෙන් ලොව බිහි වූ විශිෂ්ට කලාකරුවන් කිහිපදෙනෙකුද මේ වන විට අප අතරින් වියෝ වී තිබේ. මේ ඔවුන් පිළි
කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් 30දා ප්‍රතිකාර ලැබූ 125ක් සොයයි
කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ කත 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බව
එජාපය රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් හදන බවට යන ප්‍රචාර අසත්‍යයි - එජාප
එක්සත් ජාතික පක්ෂය රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීමට ඉල්ලීමක් කර ඇති බවටත්,ඒ සඳහා සූදානමක් ඇති බවටත් ඇතැම් දේශප
ඛනිජ බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කරයි
භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ බලපත්
කොරෝනා නිසා විම්බල්ඩන් අවලංගු කරයි
කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01
සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් ලබාදෙනවා
ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව එකී බලධාරීන් විසින් කියන දේ මිසක් අපිට අවශ්‍ය දේ කරන්න පුළුව
මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳ
රනිල් රජයෙන් විශේෂ ඉල්ලීමක් කරයි
කොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික
ශ්‍රී ලන්කන් සේවක වැටුප් සියයට 25ක් දක්වා කප්පාදු කරයි - වැටුප් වර්ධකත් නවත්වයි
ශ්‍රී ලංකන් සේවකයන් සඳහා සියයට 2.5 ක සිට සියයට 25 දක්වා මාස තුනක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරිමක් පැනවීමට ශ්
ජනතා ගැටලු විසඳීමට එජාපය රවී හා නවීන් පත්කරයි
කොරෝනා වසංගතය පැතිරයාමේ අධි අවදානමක් පවතින දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, කළුතර හා ගම්පහ යන බස්නාහිර පළාතේ දි
කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි සැක 251ට රෝහල් 28කින් ප්‍රතිකාර
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්
COVID -19 පාලනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමියට යෝජනා 07ක්
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

