කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 150 දක්වා ඉහළට


කොරෝනා වෛරසය අසාදිත තහවුරු කරන ලද රෝගින් ගණන 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.

ඒ අනුව ඊයේ (1) වාර්තා වු රෝගින් ප්‍රමාණයෙන් පසුව අද තවත් රෝගින් සිවු දෙනෙකු හදුනා ගෙන තිබේ.

එම රෝගින්ගෙන් දෙදෙනෙක් ඊයේ මිය ගිය රෝගියා ළගින් ඇසුරු කළ පුද්ගලයින් බව අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

 



Recommended Articles