කොරෝනා අසාදිතව මියගිය අය ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනයට By .. // 2020 අප්‍රේ 02 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකර තිබේ. ඔවුන් පූනානි කඳවුර වෙත යොමුකර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles