කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 151 දක්වා ඉහළට By .. // 2020 අප්‍රේ 02 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් - 19 වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. අද දිනයේ සවස 7.00 වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 05 දෙනෙක් සොයා ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles