කොවිඩ් 19 ගැන අසත්‍ය ප්‍රචාර යැවු සරසවි සිසුවෙකු අත්අඩංගුවට


කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අද  අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මොහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු බව අනාවරණය වෙයි.



Recommended Articles