කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
Latest News
අතිරේක දඩ මුදල් නොමැතිව රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාව අනුව මෙම කටයුතු සම්පාදනය කර තිබේ.
ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 19000 ඉක්මවයි
පසුගිය මාර්තු මස 20 වන දින සිට අද (09) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 19441 දක්වා ඉහ
දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් ස
ලොව කොවිඩ් මරණ වැඩිම රට ඇමෙරිකාව වෙමින් පවතී
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ මේ 14,817ක් වන අතර, එය ඉතාලියේ මරණ 17,669 අභිභවන තරම් වේගයකින් සිදුවෙයි.
කොවිඩ්-19 ආසාදිතයන් 1,500,000 සීමාවට එයි
ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොවිඩ්-19 මරණ 90,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
රත්නපුර - පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරේ
හෙට (9) රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නො
උපසම්පදා විනය කර්ම දින නියමක් නොමැතිව කල් දමයි
උපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන්
කොරෝනා වසංගතය සොබාදහමේ ප්‍රතිචාරයක් විය හැකියි
මේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.
දකුණු කොරියාවේ තවත් රෝගීන් 54ක් වාර්තා වෙයි
පසුගිය පැය 24 තුළ දකුණු කොරියාවේ COVID-19 රෝගීන් 53 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව බදාදා මධ්‍යම රාත්‍රිය වන විට දකුණු කොරියාව
කෝවිඩ් ගැන දමිල මාධ්‍ය දුටු හැටි
(LONG READS)කොවිඩ්-19 සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් තුළ අවධානය යොමු වී තිබුණේ, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීමට සහ කොවිඩ්-19 ගෝල
තොරතුරු වසන් කළ අසාදිතයෙකු නිසා පුත්තලමේ පවුල් 17ක් ස්වයං නිරෝධායනයට
පුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමය තුල පවුල් 17 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුවු බව පුත්තලම පරිපාලන
ගාල්ලේ ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට
ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්ක
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 189 දක්වා ඉහළට
මෙරට කෝවිඩ් - 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
හත්වන කෝවිඩ් - 19 මරණය වාර්තා වෙයි
මෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අ
දාහත් වසරකට පෙරදා වසන්තයේ නිහඬ වූ කෝකිල කූජනය
[LONG READ] ( අප්‍රේල් මස 03 වැනි දිනට යෙදුණු ගුණදාස කපුගේ කලාකරුවාගේ 17 වැනි ගුණ සමරු දිනය නිමිත්තෙනි ) “පාලුව දෙවනත් කරලා න
කොවිඩ් අරමුදලේ තැන්පතු මිලියන 517 ඉක්මවයි
අද පස්වරු වන විට COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.
’රුවල’ සුඛෝපභෝගි නිවාඩු නිකේතනය නාවික හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාරදෙයි
කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්
සමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට සමාජ ගත කිරීම විලාසිතාවක් වෙලා
සමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට නිරන්තරයෙන් සමාජ ගත කිරීම විලාසිතාවක් වි ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
රටේ ඕනෑම තැනකට පැය 12කින් දඹුල්ලේ සිට එළවළු
රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත
රජය, සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නේ දරුවන් ගැන ප්රමුඛ අවධානය යොමු කරමිනුයි - ඩලස්
රජය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක දීම මෙරට දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කරන බවත් ජ
කිරුළ පසෙකලා රෝහලට පැමිණි එංගලන්ත රූ රැජිණ
විසි පස් හැවිරිදි භාෂා මුකර්ජි එංගලන්ත රූ රැජිණ ලෙස 2019 වර්ෂයේ කිරුළු දැරූ සුරූපිනියයි. පසුගිය දෙසැම්බරයේ පැවති ල
ඉන්දියාවෙන් ලංකාවට පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ පැතිරමින් පවතින කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වයේ දී භාවිතා කළ හැකි ඖෂධ වර්ග 3,668 ක් ඉන්දීය රජයේ පරිත්‍යාග
ඇමෙරිකන් හඬ කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි
යුධ හමුදාව විසින් නවිකරණය කරන ලද ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේශණ ගොඩනැලිල්ල කොරෝනා රෝගින්ට ප්‍රතිකා
අද හමුවූ කොරෝනා ආසාදිතයන් 3නා රත්නපුර රෝගියා සමීපව ඇසුරු කළ අයයි
අද දිනයේදී මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් තිදෙනා මීට පෙර රත්නපුරින් වාර්තා වූ රෝගියා සමීපව ඇසුරු කළ අය බව සෞඛ්
නවතම ඇඳිරි නීති නිවේදනය
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු ස
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නාවික හමුදාවෙන් මෙඩි මේට්
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට
කෝවිඩ් - 19 රෝගීන් ගණන 188 දක්වා ඉහළට
තවත් ආසාදිතයි දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 188 දක්වා ඉහළ ගොස් ඇත.
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 1 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජ
මුහුදු රළ ගොඩබිමට ආවොත් බය වෙන්න එපා
මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගි

