රත්නපුර - පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරේ By .. // 2020 අප්‍රේ 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙට (9) රත්නපුර සහ පෙල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles