අද හමුවූ කොරෝනා ආසාදිතයන් 3නා රත්නපුර රෝගියා සමීපව ඇසුරු කළ අයයි


අද දිනයේදී මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් තිදෙනා මීට පෙර රත්නපුරින් වාර්තා වූ රෝගියා සමීපව ඇසුරු කළ අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

 



Recommended Articles