කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 189 දක්වා ඉහළට


මෙරට කෝවිඩ් - 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

අද (08) දිනයේ පස්වරු 7.00 වන විට කෝවිඩ් - 19 රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇ​ත.



Recommended Articles