සමස්ත රෝගින් ගණන් 460ක් හේතුවෙන් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන නිශ්චිතම කොවිඩ් යැයි තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 335කි.
Latest News
කොවිඩ් ආසාදිතයන් 460ක් දක්වා ඉහළට
ඊයේ රාත්රියේදී තවත් පුද්ගලයන් 8ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
ප්‍රමාණවත් PPE ලැබෙන තාක් කැනඩා ආර්ථිකයේ අර්ධයක් හෝ විවෘත කරන්නෑ -අගමැති
’’වැඩකරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සැලැස්මක් නැත්නම්, ආර්ථිකය විවෘත කිරීම ගැන කතා කළ යුතු නෑ.’’
වොෂිංටන් බාබර් සාප්පු වසා ඇතත්, ධවල මන්දිර ආර්ථික උපදේශකට පමණක් ඇරිලා
සමාජ දුරස්ථකරණ සීමා කඩකරමින් මිතුරෙකුගේ බාබර් සාප්පුවක් විවෘත කරගෙන කොණ්ඩය කපාගෙනලු.
කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් ඉරානයද චීනය අභිභවා ඇවිත්
ඉරානයේ සමස්ත ආසාදිත අගය 89,328ක් වන අතර, මරණ සංඛ්‍යාව 5,650ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ඇමෙරිකානු කොවිඩ් ආසාදිත පිරිස 936,000ක් දක්වා ඉහළට
එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආශ්රිත මරණ 53,694ක් වාර්තා වන බව ජෝන්ස් හෝපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ලොව කොවිඩ්-19 මරණ 200,000ක් ඉක්මවා ගිහින්
ගෝලය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක සීමාවට වේගයෙන් ළඟාවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එංගලන්තයේ මරණ 20000 ඉක්මවයි
එක්සත් රාජධානියේ රෝහල්වල මේ වන විට 20,000 කට අධික පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්
බේරුවල නාවික සෙබලා ස්වකැමැත්තෙන්ම PCR පරීක්ෂණයකට
මෙම නාවික සෙබළා ඉකුත් 22දා නිවාඩු ලැබ නිවසට පැමිණ ඇති අතර 24 දින සිය කැමැත්තෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට සුව
කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 452 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 449 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 09 දෙනෙකුත වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නාවුක සෙබළා ඇතුළු පවුලේ හයක් පුත්තලම රෝහල් කොරෝනා ඒකකයට
වැලිසර මහසෙන් නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිණි සිටි නැවියා ඇතුළු පවු
වැලිසර නාවික සෙබලුන් 08ක් හා පවුලේ සාමාජිකයින් පි.සි.ආර් පරික්ෂණයට
වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවෙස්වලට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 08 දෙනෙකු හා එක් නාව
නාවික හමුදාවේ විනයත් එක්ක තත්ත්වය පාලනය කරන්න පුළුවන්
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ අනෙක් ජන කණ්ඩායම්වලට වඩා නාවික හමුදාව විනයෙන් හා සංවිධාන ශක්තියෙන් වැඩි හෙයින් ත
කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළට
කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
තංගල්ල බස්නැවතුම්පොළ උඩුමහලේ දුරකතන අලෙවිසැල් දෙකකට පැමිණි අය සොයයි
කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරක
කුරුණෑගලින් තවත් ආසාදිතයන් 6ක් හමුවෙයි - හය මසක බිළිදෙකුත් ඒ අතර
මෙම ආසාදිතයන් හය දෙනාද සමග අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සං
තවත් කෝවිඩ්- 19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි
තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයින් ගණන 435 දක්වා ඉහළට
ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇඳිරි නීතිය හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමේ නවතම විධිවිධාන
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මක
කළුතර මහ රෝහලේ සායන රෝගී පරීක්ෂාවට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්
දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්,දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කළුතර මහ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සේවාවන් අරඹිිිිමට සුදානම්
කෝවිඩ් වෛරසය පවතින කාලසිමාව තුළදි වුවත් රජය විසින් ලබාදෙන නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිතව පියවර අනුගමනය කරමින් නැවත
හෝමාගම රෝහලේ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කිරිමට රෝබෝ යන්ත්‍රයක්
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා බවට සැක රෝගීන් ගේ ප්‍රතිකාර පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි රොබෝ යන්ත්‍ර
කාලගුණයෙන් රතු නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී
ලක්විජයේ ඉන්දීය ජාතිකයන් 31ක් නිරෝධානයට
නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන බත්තල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොම
පොලොන්නරුවේ 578 නිරෝධායනයට
පොළොන්නරුව පුලස්තිගම ප්‍රදේශයෙන් හමුවූ නාවික හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිතයා ඇතුළු එම කඳවු
වාරියපොළ සැකකාර හිමිනමට ඇප
වාරියපොල පොලීසිය තුළදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියද
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සදුදා සිට නැවත විවෘතයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය තුල අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් සදුදා දිනයේ සිට ආණ්ඩුකාර කාර්‍යාලයේ සේව
සුව වූ රෝගීන් 116ක් දක්වා ඉහළට
අද දිනයේදී තවත් රෝගීන් 7ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුව

