කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළට


කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ​සඳහන් කර සිටිනවා.

මේ අනුව අද (25) දිනයේ රාත්‍රී 7.00 වන විට සොයා ගෙන ඇති නව ආසාධිතයන් සංඛ්‍යාව 20ක් වනවා.



Recommended Articles