සුව වූ රෝගීන් 116ක් දක්වා ඉහළට By .. // 2020 අප්රේ 25 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් අතරින් මේ වන විට ශ්‍රී ලංකාවේ 116ක් සුව වී තිබේ. ඒ අනුව අද දිනයේදී තවත් රෝගීන් 7ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles