ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 15දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
ඉන් 7 දෙනෙකුම කොළඹ බණ්ඩාරනායක මාවතේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.