උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන මෙම මස 15 දින සිට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහ
Latest News
බලවේගයේ විපත්මග ආරම්භ වෙලා
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නිර්මාණය කළ බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂය
දුමින්ද නාගමුව රෝහල් ගත කරයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සංචාරක ක්ෂේත්රයට සහන පැකේජයක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් ම
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු සඳහා බාධා කළහොත් දැඩි නීතිමය ක්‍රියා මාර්ග
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමයින් ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආර
පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 5දා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.
පෙරටුගාමීන්ට පහරදීම මංගල හෙළා දකියි
කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ඊයේ (09දා) පෙරවරුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද උද්ඝෝෂණ
ඉදිරි දිනවලදී ලාංකිකයින් 825ක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් , එම රටවල සිට යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහ
ලංකාවට එන්න ඉන්න ලාංකිකයන් 20000ක් බලා ගන්න ජාතික ජන බලවේගය සූදානම්
අපි දේශපාලන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තා. දැනට වාර්තා වෙලා තියෙනවා 40000 ක පමණ ප්‍රමාණයක් ලංකාවට එන්න ඉල්ලුම් කරල
යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීම කඩිනම් කෙරේ
යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීම කඩිනම් කර ඒ සදහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝ
මේ රටේ මිල්ටරි පාලනයක් ගැන කතා කරන්න සුමන්තිරන්ට අයිතියක් නෑ - නාමල්
මේ රටේ මිල්ටරි පාලනයක් ගැන කථාකරන්න සුමන්තිරන් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බව හිටපු ප
ඩෙංගු අවදානම් සහිත දිස්ත්‍රික්ක 06ක ඩෙංගු මර්දන වැඩසටහන්
දිවයිනේ ඩෙංගු අවදානම් සහිත දිස්ත්‍රික්ක 06ක හෙට (10) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කරන බව ජාතික ඩෙං
තවත් කොවිඩ් ආසාදිතයන් 65ක් සුවය ලබයි
ඒ් අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ 1122ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජීව විද්‍යා අංශයෙන් කෑගලු දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ සිවුවැනියා ජීවිතක්ෂයට
පසුගිය 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලට අනුව ජීව විද්‍යා අංශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිවු වැනි හා පස් වැ
අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම එකම අභිප්‍රායයි
කොරෝනා වසංගතය නැවත අපගෙන් ඈත්ව ගිය සොබාදහම හා මනුසත් බව ගැන මතකාවර්ජනය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත
ලංකාවෙන් ඉන්දියාවට ගිය වෙළෙන්දාට කොරෝනා - යාපනයේ 15ක් ස්වයං නිරෝධායනයට
යාපනය ඉනුවිල් නවාලි ප්‍රදේශයේ රැඳි සිටමින් සාරි වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෙකුට ඉන්දියාවට ගිය පසු කොරෝනා වයිරසය
ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර
යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්ම
බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි වල සෝදිසි මෙහෙයුමක්
බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි තුනක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් සහ අමතර සිම් ක
නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 සහ 09 වන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ එරක්කණ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ ම
යාපනයේ නාවික සෙබලුන් දෙදෙනෙකුට පහර දීමක්
යාපනය අනලතිව් දූපත් ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ නාවික හමුදාවේ දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) ද
විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පවත්වනවාද? නැතිද? අවසන් තීරණය අද
මෙම වසරේ ඔක්තෝම්බර් මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පවත්වනවාද? නැතිද? යන්න
ඉතාලියේ කොවිඩ් මරණ තිස් හතරදහස ඉක්මවයි
ඊයේ (09) දිනය වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 235,561 ක් මරණ 34,043 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
කින්නියා ප්‍රදේශයේ පිපිරිමකින් පුද්ගලයෙකු මියයයි
කින්නියා - පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල සිදුවු පිපිරිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
රාජිත සේනාරත්නට ඇප
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
ආණ්ඩුවටත් සිරිකොතේ සුළු කල්ලියටත් අභියෝගය වෙලා තියෙන්නේ සමඟි ජන බලවේගයයි - ගයන්ත
එක්සත් ජාතික පක්ෂයට අද වන විට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කනගාටු වන අතර ආණ්ඩුවටත් ඒ වගේම සිරිකොත සුළු කල්ලියට
තවත් නාවික හමුදා රණවිරුවන් 45ක් සුවය ලබයි
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 45ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව
මැතිවරණ දිනය ගැන තීරණය අද
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂම අද (10දා) රැස්වීමට නියමිතව ති
අපේක්ෂා රෝහලේ රෝගින් වෙනුවෙන් අපේක්ෂා එක්ස්ප්‍රස් බස් සේවාව ඇරඹෙයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම මගින් අපේක්ෂා රෝහළේ පැවැත්වෙන සායන සඳහා දිනපතා රෝගීන් වි
චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට වාරණ නියෝගයක්
පාරිභෝගිය අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් අද (10දා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්ව
ජූලි අවසන් වනවිට දිල්ලියේ ආසාදිත ලක්ෂ 5.5ක් වේවිලු
දිල්ලියේ රෝහල්වලට අමතර ඇඳන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආපදා කළමනාකරණ අධිකාරි

