දුමින්ද නාගමුව රෝහල් ගත කරයි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (09දා) ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පොලීසිය වීසින් අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ පහරදීම් හේතුවෙන් රෝහල් ගත කෙරුණි.

ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.  



Recommended Articles