මැතිවරණ දිනය ගැන තීරණය අද


එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂම අද (10දා) රැස්වීමට නියමිතව තිබේ.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ අද පැවතේවන සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි.



Recommended Articles