චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට වාරණ නියෝගයක්


පාරිභෝගිය අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් අද (10දා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඩ විරෝධතාව සඳහා පොලීසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

එම වාරණ නියෝගය අනුව කොරෝනා වෛරසය පවතානතුරැ එම සංවිධානයට අදාල අධිකරණ කලාපය තුළ උද්ඝෝෂණය කිරීමට නොහැකිය.

 මෙම වාරණ නියෝගය කුරැදුවත්ත පොලීසිය විසින් ලබාගෙන තිබේ.



Recommended Articles