පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 5දා


මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ අද (10දා) පැවැති රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

එම රැස්වීමෙන් අනතුරු පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් අගෝස්තු 05 දා මැතිවරණය පැවැත්වෙන බවට නිවේනය කළේය. 



Recommended Articles