උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන විවෘත කිරීම මෙම මස 15 වැනිදා


උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන මෙම මස 15 දින සිට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සදහන් කර සිටියේ​ය .

රට තුළ මේ වන පවතින කෝවිඩ් - 19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් කෝවිඩ් - 19  වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස පසුගිය මාර්තු 14 දින උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන වසා දැමීමට පියවර ගෙන තිබිණි.



Recommended Articles