අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් - 19


කෝවිඩ් - 19 ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ ලේලිය වන සුපිරි නිළි අයිශ්වර්යා රායි භච්චන්ට සහ ඇගේ දියණිය වන ආරාධ්‍යා භච්චන්ට ද කෝවිඩ් - 19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ අමිතා භච්චන්ගේ බිරිඳ වන ඡයා භච්චන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඇයට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි.



Recommended Articles