අභිෂේක් බච්චන්ටත් කොවිඩ් By රුවන් කාශ්‍යප // 2020 ජුලි 12 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ පුතු වන අභිෂේක් බච්චන්ටත් කොවිඩ් 19 ආසාදනය වී තිබේ. මීට පෙර අමිතාබ් බච්චන්ටත් කොවිඩ් 19 ආසාදනය විය. ඔවුන් දෙදෙනාම මේ වන විට දෙදෙනාම රෝහල්ගතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles