සෞඛ්‍ය නීති පිළිපඳිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7දා) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප
Latest News
සුවය ලැබු සමස්ත රෝගින් ගණන 891 දක්වා ඉහළට
තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත.
නාවික හමුදාව ලෝක පරිසර දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි
සෑම වර්ෂයකම ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලා
එකම තැන වසර 15ක පසු
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් 2005 වසරේදී හා 2020 වසරේදී එකම ස්ථානයක ගත් ඡායාරූප දෙකක් මේ වන වි
පියා, දියණිය හා ඥාති දියණිය දියේ ගිලී මරුට
මඩොල්සිම මැදවලගම ගැරඩිඇල්ල දිය වළක දියේ ගිලී තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
ජනවාරි කොවිඩ් එන්නතක් ඒමට නම් සියල්ල පරිපූර්ණ ලෙස සිදුවිය යුතු බව කියයි
ජනවාරියේ එන්නතක් ඒමට නම් සෑම දෙයක්ම ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවිය යුතු බව වෛරස් විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍ය
කොරෝනා මැද ලොලිපොප් ඇණවුම් කළ ඇමති විසිවෙයි
මැඩගස්කරයේ කොවිඩ්-19 පාලනයට යැයි කියා නුසුදුසු ලොල්පොප් ඇණවුම් කිරීමට ගිය ඇමතිවරයා ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාද ඊ
ජර්මනියේ සිටි ලාංකිකයන් පරිසක් මත්තලට
මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානමි
කෝවිඩ් ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළට
කොරෝනා ආසාදනය වි පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහ
උතුරු අප්‍රිකානු අල්කයිඩා ප්‍රධානියා ඝාතනය කෙරේ
උතුරු අප්‍රිකාවේ අල්කයිඩා නායක අබ්දෙල්මාලෙක් ඩෘක්ඩෙල් සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් මෙම ප්‍රහාරයේදී ඝාත
ඉතාලියේ ලාංකිකයන් 15000කට වීසා ලැබෙන හැඩ
ජුනි 1 දා සිට ක්‍රියාත්මක පොදු සමා කාල නව නීතිය මගින් ඉතාලියේ ජිවත් වන අනවසර සංක්‍රමණිකයන් ලක්ෂ හයකට අධික පිරිසකට
ඇමෙරිකාවේ මරණ 110,000 සීමාවට - ආසාදිත ලක්ෂ 19ක්
ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය ලක්ෂ 19 සීමාවට ළඟාවී ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය 1,897,838කි.
ලෙබනනයේ ලාංකිකයන්ට නොමිලයේ PCR පරීක්ෂණ
නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ.
සඳුදා සිට රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මකයි
සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක වන බව කොළඹ රථ වාහන ඒකකය නිවේදන කරයි.
නීති කඩා කදු මුදුනේ සරුංගල් යැවුු පිරිසට දැඩි දඬුවම්
ඇඳිරි නීතිය හා නිරෝධායන නීති කඩකරමින් වාහන වලින් බදුල්ල රිදිපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවිමට හා එය නැරඹිමට රැස
සියලු තැපැල් කාර්යාල අද වසා දමයි
දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අධික මිලට වැලි අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටුවයි
අධික මිලට වැලි අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටවූ බව භු විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
ධවල මන්දිරයට යන මාර්ගය බ්ලැක් ලයිව්ස් මැටර් වෙලාලු
සැබෑ බ්ලැක් ලයිව්ස් මැටර් ක්‍රියාකාරීන් නගරාධිපතිනියගේ මෙම ක්‍රියාව විවේචනය කරන අතර, එය සුදු ලිබරල්වාදීන් සතුට
කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝ ග්‍රෑම් එකක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විස
ඊයේ රෝගීන් 4න් 2ක් බංග්ලාදේශයේ සිට පැමිණි අයයි
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් රෝගීන් 4 දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය වෙයි.
අලුත්ගම සිදුවීම ගැන පරීක්ෂණයක්
අලුත්ගම මාර්ග බාධකයක දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස්
මුඛ ආවරණ පිළිබඳව WHO දැරූ මතයේ වෙනස් වීමක්
’’සිල්ක්, ඇදෙන සුළු හෝ දිය කාන්දු වන ද්‍රව්‍යවලින් වැළකී මුඛ ආවරණයක් මසා ගැනීම හෝ සපයා ගැනීම සිදුකරන ලෙස ලෝක සෞඛ්
එක්සත් රාජධානියේ කොවිඩ් මරණ 40,000 ඉක්මවා ගිහින්
නව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති අතර, ඉන් ආසාදිතයන් 284,734ක් මේ දක්වා හඳුනාගෙන තිබේ.
ලොව පුරා කොවිඩ් මරණ 394,000ක සීමාව පසුකරලා
ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ඇති පිරිස ලක්ෂ 67ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
හුබෙයි පළාතේ සියලුම රෝගීන් සුවය ලබයි
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ තහවුරු කරන ලද COVID-19 රෝගීන් සියල්ලම බ්‍රහස්පතින්දා දිනය වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ග
මැදගම නිවසකින් අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මල සිරුරක් සොයා ගැනේ
බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදග
ලබන සදුදා සිට දුම්රිය ධාවනය පෙර පැවති කාලසටහනට
ලබන සදුදා සිට සියලූ දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
අද සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා
අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී
අළුත්ගම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්
අළුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි පොලිස් මාර්ග බාධකය අසල සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර

