අගෝස්තු 5-6 සුරාසැල් වැසේ


එළඹෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමුකළ හැකි වේ.



Recommended Articles