කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


කන්කසන්තුරය සිට මන්නාරම කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 60-65 දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ නිසා මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි.

නාවුක සහ ධිවර ප්‍රජාව මේ පිළිබද අවධානයෙන් පසුවෙන්නැයි කාලගුණයෙන් අනතුරු අඟවයි.



Recommended Articles