චිනයෙන් මෙරටට ආනයනය කරන ලද තවත් එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (09) දින
Latest News
නාවික හමුදාවෙන් ගාලු මුවදොර වෙරළ තිරය පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක්
වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පි
කුඩා ව්‍යාපාර නගා සිටුවන්න ණය මුදලක්
කුඩා ව්‍යාපාර නගා සිටුවිම සදහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්
මෙරට සුවය ලැබු සමස්තය 1057ක් දක්වා ඉහළට
අද (09) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ජුනි 20 දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය අවලංගු කෙරේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 20 වෙනි දින පැවැත්විමට නියමිතව තිබු දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය
සජිත් ප්‍රේමදාස මහතා මරන්නද ලෑස්ති වෙන්නේ - මරික්කාර්
ඒ කියන මන්ත්‍රීතුමාගේ බෑණා කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබලවේගයෙන්. එතකොට එතුමාගේ බෑණාත් මැරෙනවද ක
මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන සීයයකට ආසන්න ප්‍රමාණයක් සොයාගනී
අද (09) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන සීයයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතිට වාර්තා වේ.
මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්
පොලි රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් සහතික කරවා ගැනිමට දින 6ක කාලයක්
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිස
චමරිට පමණක් ඒ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක්
ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කියුබාවෙන් අඛණ්ඩව දින 9ක් කොරෝනා මරණ නෑ
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කියුබාවේ කොරෝනා වෛරස ආසාදිතයන් 2,200ක් සහ මරණ 83ක් වාර්තා වී තිබේ.
බුස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායනය වු තවත් පිරිසක් පිටව යති
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින්
එජාපය මෙහෙයවන්නේ කවුද කියලා ජනමාධ්‍ය මගින් බලාගත හැකියි - හැරිසන්
රනිල් වික්‍රමසිංහ මහතා වසර 25ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්ව සිටියත් රටේ නායකයා වීමට නොහැකි වී යැයි හිටපු
මුහුණු ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය වලින් තැනූ ස්ථර 3කින් සමන්විත විය යුතු බවට නිර්දේශ
කෝවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා භාවිතා කරන මුහුණු ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය වලින් තැනූ ස්ථර
මනාප අංක ගැසට් නිවේදනය නිකුත් කරයි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්රණාලයාධි
එක්සත් ජාතින්ගේ මානව ජනාවාස වැඩසටහනින් කොරෝනා ආරක්ෂණ උපකරණ පරිත්‍යාගයක්
එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන ( UN-Habitat ) විසින් කොවිඩි -19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාවගේ පුද්ගලික ආරක්ෂණ
පුර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 563 දක්වා ඉහලට
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි න
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු STF අත්අඩංගුවට
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු සමග සමීප ඇසුරුක් පවත්වනු ලැබූ පුද්ගලයෙකු පුල්මුඩේ, ජින්නාපුරම්
කෝවිඩ් - 19 වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීම ඉතා දුර්ලභයි
කෝවිඩ් - 19 වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීම ඉතා දුර්ලභ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිව
මත්කුඩු ජාවාරමේ යෙදි සිටි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 16ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමග මහා පරිමාණයෙන් මත්කුඩු ඡාවාරමේ නිරතව සිටි කෝටිපති මාළු ව්‍යාපාරි
කොළඹ - කුරුණෑගල මාර්ගයේ ගිලන් රථ අනතුරක්
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වඳුරාගල ප්‍රදේශයේ දි අද ( 09) උදෑසන 8.30 ට පමණ ගිලන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යත
ලංගම හා පුද්ගලික බස් රථ සඳහා ජූලි මස සිට පෙරගෙවුම් පතක්
ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහන
අද සිට මනාප අංක ලබා ගැනීමේ හැකියාව
2020 මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.
ගිගුරුම් සහිත වැසි අදත්
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට
සකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ.
ලොව වැඩිම කොවිඩ් ආසාදිත පිරිස් වාර්තා වීම ඉරිදා -WHO
ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංව
කොවිඩ් නිසා දශක කිහිපයේ ගැඹුරුම ආර්ථික අවපාතයක්
ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇති බවයි.
උද්ඝෝෂන සමග ඇමෙරිකානු කොවිඩ් ආසාදිතයන් ඉහළට
ප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැ
නිකරගුවා හි නිල දත්ත මෙන් 5 ගුණයක ආසාදිතයන් සිටීලු
නිකරගුවාවේ සමස්ත ආසාදිත අගය 1,118ක් හා මරණ 46ක් බව කීවත්, ආසාදිතයන් 5,027ක් සහ මරණ 1,015ක් බව ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.
විවේචන නිසා බ්‍රසීලය සමස්ත කොවිඩ්-19 දත්ත යළි සපයයි
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 7ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 37,000ක් ඉක්මවා වාර්තා වෙයි.

