නාකොටික් නිලධාරීන් යළි රිමාන්ඩ්


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 යළිත් එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (04දා) නියෝග කළේය.

ඒ ඔවුන් යළිත් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. 



Recommended Articles