මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර


මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටියි.

එමෙන්ම මනාප ඡන්ද අගෝස්තු 7 මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles