මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි


මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

ඒ අනුව ඇය සැප්තැම්බර් පළමු වැනිදා සිට තමා එම ධුරයෙන් ඉවත්වන බව ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.



Recommended Articles